දිනපතා ප්‍රතිඵල පහසුවෙන් ඔබ අතට!
ශ්‍රී ලංකාවේ සියලු ලොතරැයි ප්‍රතිඵල සහ එදිනෙදා ජයමලු, මෙම ඇප් එක මගින් පහසුවෙන් ඔබ වෙත ගත. භාවිතය සම්පූර්ණයෙන් නොමිලේ.
පහසුකම්
1. සියලුම ලොතරැයි ප්‍රතිඵල ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගත හැකි වීම.
2. දිනපතා දිනුම් අදින සියලුම ලොතරැයි ප්‍රතිඵල එක් අතුරු මුහුණතක එකවර බලා ගත හැකි වීම. (ලොතරැයිපතෙන්, ලොතරැයිපතට සෙවීම අවශ්‍ය නොවේ.)
3. විශේෂිත අංක සහිත ප්‍රතිඵල ත්‍යාග සමග බලාගත හැකි වීම.
4. එදිනෙදා ජයමලු බලාගත හැකි වීම සහ ජයමල්ල ජයග්‍රහණය කර ඇත්ද යන්න බලා ගත හැකි.
5. ජාතික ලොතරැයි මණ්ඩලයේ සහ සංවර්ධන ලොතරැයි මණඩලයේ සියලුම ලොතරැයි ප්‍රතිඵල අඩංගු වීම.
6. ලොතරැයි ප්‍රතිඵල, පත්‍රිකා ලෙස භාගත කර මුද්‍රණය කර පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි.
ලොතරැයි පත්
1. අද කෝටිපති
2. දරු දිරි සම්පත
3. ධන නිධානය
4. ගොවිසෙත
5. ජාතික සම්පත
6. ජයෝදා
7. කෝටිපති කප්රුක
8. ලග්න වාසනාව
9. මහජන සම්පත
10. මෙගා පවර්
11. නීරෝගා
12. සංවර්ධන වාසනාව
13. ශනිදා වාසනාව
14. සෙවණ
15. සුපර් බෝල්
16. සුපිරි වාසනා
17. වාසනා සම්පත
லாட்டரிகள்
1. அத கோடிபதி
2. தரு திரி சம்பத
3. தன நிதானய
4. கொவிசெத
5. ஜாதிக சம்பத
6. ஜயோதா
7. கோடிபதி சனிதா
8. ராசி அதிர்ஷ்டம்
9. மஹஜன சம்பத
10. மெகா பவர்
11. நீரோகா
12. அபிவிருத்தி அதிர்ஷ்டம்
13. சனிக்கிழமை அதிர்ஷ்டம்
14. செவன
15. சுப்பர் போல்
16. சுபிரி வாசனா
17. வாசனா சம்பத
Щоденні результати лотереї, простий шлях.
Тепер ваші результати лотереї - це лише кілька кліків. Просте додаток для отримання інформації про результати лотереї на Шрі-Ланці.
Особливості:
1. Отримайте найновіші результати лотереї на Шрі-Ланці швидко та легко.
2. Наявність щоденних результатів лотереї в одному інтерфейсі. (Не потрібно здійснювати пошук по кожній лотереї.)
3. Наявність результатів Спеціального розіграшу з призами.
4. Щоденне пошук джекпотів та інформація про те, чи виграні якісь джекпоти.
5. Наявність як лотереї Національних лотерей, так і Рад лотерейних розробок дає результати в одній заявці. (NLB та DLB)
6. Завантажуйте результати лотереї у вигляді аркушів, друкуйте та демонструйте для клієнтів (PDF).
7. Підтримує сингальську, тамільську та англійську мови.
Лотереї
1. Ада Котипати
2. Дару Дірі Сампата
3. Дхана Нідханая
4. Говісета
5. Jathika Sampatha
6. Джайода
7. Котипати Шаніда
8. Лагна Васанава
9. Махаджана Сампафа
10. Мега-сила
11. Неерога
12. Санвардана Васанава
13. Шаніда Васанава
14. Севана
15. Супер бал
16. Супірі Васана
17. Васана Сампата
Примітка:
Дані результатів лотереї отримують з http://www.nlb.lk та http://www.dlb.lk.